විදේශ රැකියාවකට යන කාන්තාවකගේ ඉල්ලුම්පත්‍ර පුරවාදීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ගත් වේයන්ගොඩ උතුරු හිරිපිටිය ග්‍රාම නිලධරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධරයන් විසින් අද සවස සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
විදේශ රැකියාවකට යන කාන්තාවකගේ ඉල්ලුම්පත්‍ර පුරවාදීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ගත් වේයන්ගොඩ උතුරු හිරිපිටිය ග්‍රාම නිලධරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධරයන් විසින් අද සවස සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් වැරැද්දනේ.නමුත් ඇයි ලොකු ලොකු උදවිය කරන ඒවා ප්‍රසිද්ධ කරන්න නැත්තේ.ඒකයි අපට තියෙන ලොකුම ගැටලුව.(ම)
තවත් හාල්මැස්සෙක් හසු වුන උණුසුම් පුවතක් (බ)
වැරැද්ද කවුරු කළත් දඩුවම් ලැබිය යුතුයි (ම)
ඔය මනුස්සයට ලෙඩ වීමේ අයිතිය තියනවා නේද? ඉක්මනටම රෝහලක නතර වෙන්න. වැඩේ ඉවරයි. ගන්නකො නායකයන්ව ආදර්ශයට. (අ)
යහ පාලන ආණ්ඩුවේ දැලට හාල්මැස්සෝ විතරක් නෙවෙයි තෝරුමෝරු අහුවෙනවා . අපි බලමු මොකද වෙන්නේ කියල. (අ)