නව අමාත්‍යවරුන්ගේ විෂයයන්, කාර්යයන් හා පාර්ලිමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් සුවිශේෂ ගැසට් පත්‍රය මෛත්‍රිපාල සිරිසේන ජනපති අත්සනින් අද (22) නිකුත් විය.
අමාත්‍යවරුන් බාරයට පැවරෙන විෂයයන් කාර්යයන් හා ආයතන කවරේදැයි එහි දක්වා ඇත. යම් ඇමැතිවරයකුට නිශ්චිතව නොපැවරුණු සියලු විෂයයන්, කාර්යයන් දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන තමන් බාරයේ පවතින බවත් ජනපති කියයි.
මෙම ගැසට් පත්‍රය මේ වන විට අන්තර්ජාලයට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී ජනපතිතුමාගේ මෛත්‍රී පාලනයක් පොරොන්දු පත්‍රයට අනුව ඇමති මණ්ඩලය මේ ගැසට් පත්‍රය මගින් 20 ට අඩුකරනු ඇතියි අපි ඉතා ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නෙමු .(ම)
අන්තිම ගැසට් එකද (ම)