ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා භාවිතයට යොදා ගත්තැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඔක්තෝබර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වෙන්නද ඉතින් තව ටික කාලෙකින් ඇප දීල එලියට දමයි. එච්චර තමයි. අන්තිමට හොරකම් වල පාඩුව මදිවට රිමාන්ඩ් එකේ තියාගෙන කන්න බොන්න දෙන්නත් ජනතාවගේ මුදල් වියදම් වෙලා.(හේ)
රිමාන්ඩ් කර කර ඉන්නේ ඇයි .එකපාරටම නඩු අහලා හිරේ දැම්මනම් ඉවරනේ.(ම)
දැන් ඉතින් බැඳගත් බෙරය ගහන්න වෙනවා (නි)