කොටදෙණියාව බඩල්ගම 5 හැවිරිදි සේයා දැරිය ඝාතකයන් වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් හාලිඇල ප්‍රදේශයේ ජනතාව අද (22) හාලිඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
කොටදෙණියාව බඩල්ගම 5 හැවිරිදි සේයා දැරිය ඝාතකයන් වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් හාලිඇල ප්‍රදේශයේ ජනතාව අද (22) හාලිඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අරහේ පෝරකෙත් සුද්ද බුද්ද කොරල වැඩ පටන් ගන්න ලෑස්ති වෙනවලු ! (බ)
ඔය වැදගෙන ඉන්න කිරි දරුවා බලහත්කාරයෙන් උද්ඝෝෂණයකට සහභාගී කරවීම වරදක් නොවෙයිද?(හේ)
තාත්තාගේ ඩීඑන්ඒ තාම චෙක් කළේ නැද්ද (බ)
දිගටම මෙහෙම කරමු. දෙකෙන් එකක් වෙයි නේ එතකොට. නැත්නම් අපේ ළමයින්ට ඔය රටේ ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් නැහැ. වෙන රටකට යවන්න වෙනවා ජීවත් වෙන්න. (අ)
ජනතාව පෙලගැසෙන්න මෙවන් අපරාධ රැල්ලට (ම)
මොනවාද ඉතින්, සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරයි. පස්සේ නඩුව කල් යයි , මිය ගිය ළමය ජිවත් වෙලා හිටියා නම් එය විවාහ වෙන වයස දක්වා. (අ)
ඒ පාපතරයන් ට මරණය මිස වෙන දඩුවක් අවශ්‍ය නැත (ම)