හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ගත් බව කියන දුරකථන අංක 184ක් හඳුනාගෙන ඇතැයිද ඉන් අංක 85ක්ම බන්ධනාගාර නිලධරයන්ගේ යැයිද රහස් පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ගත් බව කියන දුරකථන අංක 184ක් හඳුනාගෙන ඇතැයිද ඉන් අංක 85ක්ම බන්ධනාගාර නිලධරයන්ගේ යැයිද රහස් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට නම් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. (නි)
එල්ලුම්ගහ ගෙන්න කවදාවත් දියවන්නාව ඉඩ දෙන්නේ නැහැ ,මොකද ඉස්සෙලම බෙල්ල යන්නේ දියවන්නාවේ කට්ටියගේ (ම)
නම් සදහන් බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනා වැඩ තහනමට ලක් කොට දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතු වෙනවා. (බ)
ඔයා පොල් විකුනපු බජාර් එක ..කොප්පරා මුදලාලිලා..ඉන්නේ පිට රට ..?පොල් කඩන කට්ටිය තමයි ඔය ඉස්කෝල අසල ගැවසෙන්නේ..? මුන්ට එල්ලුම් ගහ හෙටම ගෙනෙන්න මම හිටියනම් ජනාධිපති වෙලා ..? (බ)
අනේ අපේ රට හදන්නේ කොහොමද අය්යෝ ... ලොකුම වැරදි කරන්නේ පාලකයොයි නීතිය රක්කින්න පත් කරපු නිලදාරී (බ)
දියවන්නාවේ පැත්තේ කාගෙවත් නොම්බර නැද්ද (බ)
එල්ලුම් ගස ඉක්මන් කරන්න කියා අපි සියලු දෙනාම නැගිසිටිමු !! (අ)
පොලිසිය දුෂිත භවෙන් නිදහස් වී ගෙන එනකොට ඒ තැනට බන්ධනාගාර නිලධාරීන් පත්වේ ගෙන එනවා කියා ඔප්පුවී හමාරයි. වහාම බන්ධනාගාර ජනාකීර්ණ පෙදෙස් වලින් ඈත් කරන්න බෝගම්බර පල්ලේකැලේට ගෙන ගියා වගේ .ජංගම දුරකතන නිලධාරීන් ට තහනම්කර සිග්නල් බාධක යොදන්න.සියලුම දුෂිතනිලධාරීන් ඉවත් කරන්න.ඔය තත්ත්වය අද ඊයේ සිට නොවෙයි තිබ්බේ .(අ)
එල්ලුම් ගස ආවත් වැඩක් නැහැ ඒකට නියම වූ අය එල්ලන්නේ නැත්නම්. දැන් කුඩු ප්‍රශ්නය වුණත් පෙනෙන්නේ නැද්ද යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. (නි)