සරණාගතයෝ ක්‍රෙඩිට් කාඩ් සල්ලි හොරාට අදිති ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකික සරණාගතයන් සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඉන්දීය මධ්‍යම අපරාධ පරීක්ෂ 14 December 2014
කොමිසමට රටින් තව විශාරදයන් අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා තවත් ජගත් විශේෂඥයකු රජය විසින් පත් කරනු 14 December 2014
රණවිරුවන්ට පිඟන් හෝදන්න දෙන්නේ නෑ- මෛත්‍රී කියයි කුරුණෑගලදී අද (14) පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවකදී මෙරට සිදුවන දූෂණ වංචා හෙළි කරමින් මෛත්‍රිපාල සිරිසේන ම 14 December 2014
දෙන්නා දෙපැත්තට පනිති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන නාගරික මන්ත්‍රී විජිත ජී. පුංචිහේවා මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත 14 December 2014
ඇල්පිටියේ උසාවියෙන් වාර්තාවක් : නඩු තීන්දු 109ක් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු එකසිය නවයක නඩු තීන්දු ලබා දීම සිකුරාදා (12) ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර 14 December 2014
කැස්බෑවේ ඉන්ධන හලක් කොල්ල කයි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් ආ දෙදෙනකුගෙන් අයකු කැස්බෑවේ ඉන්ධන හලකට ටී56 වෙඩි ප්‍රහාරයක් තබා රුපියල 14 December 2014
යූඇන්පිය ගැන ජනපතිට දුකයි එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා දකින්නට අකමැති නිසා සන්ධාන සැලුන් දොර අතින් අල්ලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති අද අකුරණ සන්ධාන 14 December 2014
අද කාලගුණය අද:- බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා 14 December 2014
පහක් බේරේ නොමැරී බේරේ බේරේ වැවේ ගාලු මුවදොර බේසම අසලට අද (14) අලුයම 2.30 ට පමණ වැටුණු මෝටර් රථයක සිටි තරුණයින් පස් දෙනකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව හා කොට 14 December 2014
ගහේ තීරණය අදත් නැති පාටයි කොන්දේසියක් නොමැතිව එක් පාර්ශවයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රව 14 December 2014
ගංගාරාමය කසාවතින් බැබළෙයි කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කොරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ අද (14) සිය 71 වැනි ජන්ම දිනය සැමරූ 14 December 2014
පදවි ශ්‍රී පුර දෙන්නෙක් මෛත්‍රීට පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ සභාපති මානෙල් කරුණාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.ධර්මකීර්ති මහත්වරු ත්‍රිකුණාමලයේ 14 December 2014
දොඹකර අනතුරින් බර හානි දොඹකරයක් වැදීමෙන්බෝකුන්දර කටුවාවලදී තට්ටු නිවාසයකටද නවතා තිබූ කාරයකටද හානි සිදුවී විදුලි කණුවක් දෙකට කැඩී ඇතැයි පොලිසිය කියයි. 14 December 2014
ගහ බුලත් කොළේ එතෙනවාද නැද්ද ? මුස්ලිම් කොන්ග්රසය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙනවාද එසේ නැතිනම් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන 14 December 2014
පළාතක් ගඳ ගසයි ඇහැටුවැව කුකුළු ගොවිපළක සිදුවෙතියි කියන පරිසර හානියකට එරෙහිව ගම්වාසීහු අද (14) උද්ඝෝෂණයක නිරත වූහ. සියඹලන්ගමුව ඔයට එහි අපද්රව් 14 December 2014
මෛත්‍රීගේ රැස්වීමට පිට්ටනිය නොදේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ 14 December 2014
වැඩිහිටියෝ ජේසු උපත සමරති මොරටුව ජනාධාර සමිති වැඩිහිටි නිවහනේ නත්තල් උත්සවය මොරටුව දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජේස 14 December 2014
කළු පෙට්ටියේ විස්තර ගන්න සැරසේ හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත මෙරටදී කියවා ගත නොහැකි වුවහොත් යුක්රේන විශේෂඥයකු ගෙන්වා ගන්නා බව ගුවන් හමුදා ආ 14 December 2014
මහින්ද රජයේ යුව රජෙක් ඉන්නවා : ඔහු බලන්නේ ‘බහු ජාතික ඇසින්‘ ‘‘මහින්ද රාජපක්ෂ රජයේ යුව රජ කෙනෙක් සිටිනවා. ඔහු බලන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නොවේ. බහුජාතික සමාගම් පැත්තෙන්‘‘ විපක 13 December 2014
අත් ට්රැක්ටරය පෙරළී සිව් හැවිරිදි දරුවා මරුට ආණමඩුව ඌරියාවේ ස්වර්ණපාලියාගම ප්‍රදේශයේ ඇත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිව් හැවිරිදි දරුවකු මියගිය බව ආණමඩුව පොලිසිය කියයි. කුඹුර 13 December 2014
ගිවිසුම් කඩ කළ 81 ක් මැද පෙරදිගින් එති මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ& 13 December 2014
ලොරි - යතුරු පැදි අනතුරකින් දෙකක් මරුට පුත්තලම නගරාසන්නයේ දී මීට සුළු මොහොතකට පෙර කුඩා ලොරියක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මියගොස 13 December 2014
ආගමන විගමන දෙන්නාත් කොටුවෙති ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙද 13 December 2014
ගුවන් නියමුවාට අවසන් ගෞරවය හෝකන්දර ගුවන් යානා අනතුරින් මියගිය සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංගට, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණ 13 December 2014
වැසි අඩුවන ලකුණු ඉදිරි දින කිහිපයේ දිවයින ආශ්රිත වැසි සහිත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ උ 13 December 2014
චන්නට ගැලපෙන පෙම්වතිය පූජා - ගයත්‍රි ඩයස් සැමියා සහ දරුවන් ඇගේ ජීවිතයයි. ඔවුන්ට ප්‍රාණ සමව ආදරය කරන මුත් ඇගේ සැමියා පාසලට අලූතින්ම පැමිණි සොඳුරුතම යුවතිය සමඟ ආදර සබඳතාවක 13 December 2014
කැකිරාව අනතුරින් අයෙක් මරුට: තිදෙනෙක් රෝහලට කැකිරාව මරදන්කඩවල මාර්ගයේදි අද (13) අලුයම යුද හමුදා ට්රක්රථයක් හා කැබ්රථයක් අනතුර ලක්වීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇත 13 December 2014
සිංහයා බලු දඩයමේ ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංජය ගාන්ධි වනෝද්‍යානයේ සිංහයෙක් පසුගියදා තානේ නුවර සිදාදියට ආවේය. මහ රෑ ආ මෙම සිංහයා වීදියක 13 December 2014
පතෝල සීයයි:කොහිල සීයයි උඩරට සහ පහත රට එළවළු වර්ග කිහිපයක මිල ඉහළගොස් ඇත. මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 300, කැරට් කිලෝවක මිල රුපියල් 230ක් ද ලීක්ස් කිලෝවක් රුප 13 December 2014
යතුරු පැදි කරු මරුට : කතක රෝහලේ පිළියන්දල මන්දාවිල පාරේ වෑන් රියක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් ගබඩා සහයකවරයකු (38) මිය ගොස් යතුරු පැදියේ පිටුපස ගමන් 13 December 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025