ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක ඉරිදා පස්වරුවේ තමාට පහරදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ පොලිසියට පැමිණිලි කර පස්සර රෝහලට ඇතුළත්වී සිටී.
තමාගේ දකුණු කනට පහර වැදී ඇතැයි ඔහු පවසයි. මහ ඇමැති එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ අල්ලලද (අ)
හැබැයි අර සද්දන්තයාගෙන් පාරක් කෑවොත් බුදු අම්මෝ ඉතුරු වෙයිද? (අ)
කලින් හිටි කෙනාගෙන් ඉගෙනගන්න ඇති (අ)
යහපාලනයේ ප්‍රතිපල ලැබී ඇත.(බ)