‘මා පිළිගැනීමේ උත්සවයට පස්සර යන විට ප්‍රාදේශීය සභාව අසළ දමා තිබූ මගේ කටවුට් කිහිපයක් ගිනිගන්නා බව ඉදිරිපස ජීප් රියෙන් දැනුම් දුන්නා. මා සමග ගිය අනිල් මන්ත්‍රීවරයාත් මමත් එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය සභාවේ ගාමිණී මන්ත්‍රීවරයා ළඟට ගිහින් ඇයි මේ වගේ වැඩකරන්නේ‘ යැයි ඇසූ බවත් පසුව එතැනින් නික්ම ගිය බවත් පස්සර සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් පැවසීය.
එම ස්ථානයෙන් තමා පිටවී ගිය පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ජාතික ආණ්ඩුව ගමට නැද්ද (අ)
කටින්ද නැත්නම් අතින්ද ඇසුවේ....(බ)
තොත්ත බබාලා දැන් පෙන්වනවා (බ)
මම බබා. (බ)