ඉන්දු ‐ ශ්‍රී ලංකා ධීවර ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ධීවර සංගම් කළ ඉල්ලීම මෙරට ධීවර සංගම් ප‍්‍රතික්ෂේප කර ඇත.
පසුගියදා දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉන්දු ‐ ලංකා ධීවර ගැටලූ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙවැනි තත්ත්වයක් යටතේ ධීවර සංගම් වල සහභාගීත්වයෙන් පමණක් අදාළ ගැටලූව විසඳා ගත නොහැකි බැවින් ඉන්දීය ධීවර සංගම් සිදු කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බවත් උතුරේ ධීවර සංගම් කියා සිටීයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් අවැසිය (අ)