රුසියා තානාපති කාර්යාල නිලධරයාට පහරදුන් බව කියන මංජුල වීරකෝන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (21) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.
පහර කෑමට ලක්වූ සාක්කිකරු අද උසාවියට නොපැමිණි අතර ඒ අනුව විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් අනුව ඇප නියම විය. නඩුව නොවැම්බර් 30 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd