ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. කෝටිපතියෙකි. දරුවන් හතර දෙනකුගේ පියෙකි. තවත් දේශපාලනඥයකු ඔහුගේ බිරිය බලෙන් නිවසේ රඳවාගෙන ඇතැයි ඔහු පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.
දෙදෙනාම මධ්‍යම පළාතේය. එම දේශපාලනඥයා කුඩා දේශපාලන පක්ෂයක නායකයෙකි. නමුත් බිරිඳ පොලිසියට කියා ඇත්තේ සිය කැමැත්තෙන් පැමිණි බවය. තම සැමියාගෙන් දික්කසාද වන බවද ඇය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ "කියලා දැන් තියෙන්නේ දරුවන් එක්ක ජීවත්වෙන්න. (නි)
ආදර සටනක්ද මනාප සටනක්ද (බ)
ගැහැණු ඔහොම තමයි , ගිය කෙනාට යන්නම දෙන්න ඕන ගෙනාවත් නැවත කොරන්නෙත් ඕකමයි (ම)
අනුන්ට බැන බැන තව කීදෙනෙක් ගනීද දන්නැහැ (අ)
මම නම් හිතන්නෙ පොඩි පක්ෂයට මනාප ටිකක් වැඩි කරගන්න ලොකු පක්ෂය ගාවට රින්ගන්නඇති. ඔහොම දේවල් පස්සේ ඒවි. බයවෙන්න එපා (
දෙවියන්ගේ කැමැත්ත (අ)
හංගන්නේ මොකටද. ඔය නම දාල තියෙන්නේ. ගිය ආණ්ඩුව සදාචාරය විනාශ කළා කියල බෙරිහන් දීපු අසාද් සාලි අනුන්ගේ ගැනියෙක්ව උස්සල තියෙන්නේ. අන්න යහපාලනේ (බ)
ධනය තියෙනවානම් හතක්ම පුළුවන්නේ.මොකට බෙරිහන් දෙනවාද,(ම)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
නුගේගොඩ පැත්තේ කඩේක දුවරු දෙදෙනෙක් සිටින මුදලාලිගේ බිරිඳත් ඉස්සර ත්‍රී විල් එලවපු දේශපාලකයෙක් ඉස්සුවාලු . (අ)
තමන් ලොකු කරදරයකින් ගැළවුණා කියලා හිතාගන්නද? (නි)
ලොකු කරදරයකින් බේරුනා කියලා හිතාගත්තා නම් ඉවරයි (නි)
දේශපාලනය කරන්ට අවශ්‍ය සුදුසුකම්වලින් එකක් සපුරා තියෙනවා. අන්න නියම දේශපාලනඥයෝ ....(බ)
යහපාලන නියමුවන්ගේ සැබෑ ස්වරූපය මේ බව ජනතාවට දැන් තේරුම් ගත්තත් අශ්වයා පැන ගිහින් ඉවරයි.(ම)
පුදුම කතාවක්නේ.(හේ)
සුකර සාලි කියල ලියන්න? (බ)
ගිය බිරිඳ ගැන මනෝ පාර දාගෙන ඉන්නවාට වඩා දරු හතර දෙනායි කුඩා දේශපාලන පක්ෂෙයි බලාගෙන ඉන්න එක වැඩිය හොඳයි. (බ)
මෙයාලා මෙයාලවම පැහැරගත්තාට කමක් නැහැ. අහක ඉන්න අහිංසක කාන්තාවන් පැහැර ගන්නේ නැතුව. (නි)
මේ කා ගැන කියන්නේ ? යහපාලන අයෙක්ද (අ)
ෆොන්සේකා...ඔව් ඒවා අපිට මතකයි. ඒත් අපි නම් හිතුවේ මිනිස්සු ගිය ආණ්ඩුව එලවලා මේ ආණ්ඩුව ගෙනාවේ එයාලා කරපු වැරදි මෙයාල නොකරන්න කියලා. දැන් එතකොට ඔයා කියන්නෙ ගිය ආන්ඩුවේ අය කරපු හැම වැරදි වැඩක්ම මේ ආණ්ඩුවේ අයටත් කරන්න අයිතිය තියනවා කියලද? (බ)
'අල්ලා හුඅක්බර් '....'අල්ලා හුඅක්බර්'.....(ම)
සල්ලි වලට කෑදරකමේ ගියා නම් කවදාහරි විඳවන්නම වෙනවා (නි)
බිරිඳ ගියා නම් තවත් ළතවෙන්නේ මොකටද? (නි)
එහෙනම් මොකටද වදවෙන්නේ? (නි)
දර්ශා යහ පාලනේ අයට වීතරද ප්‍රශ්න තියෙන්නේ ඔය වගේ?පසුගිය ආණ්ඩුවේ ඇමති වරු එක එක නිලියෝ එක්ක ගායිකාවෝ එක්ක හිටියා අමතක ද ඔයාට (අ)