පිටකොටුවේ ඔර්ලෝසු කඩයක ඔර්ලෝසු අතුරුදන් වීමේ අභිරහස සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
පියාගේත් පුතාගේත් ව්‍යාපාරයක් වන සාප්පුවේ ඔර්ලෝසු අඩුවීමක් ගැන පොලිසියට පැමිණිලි කළත් ඊට හේතුව සොයාගත් නොහැකි විය.
අන්තිමේදී පොලිසිය කළේ එහි හිටපු සේවකයන් සොයා යෑමයි. එක් සේවකයකුගෙන් රහස එළිකරගත හැකිවිය. ඔර්ලෝසු කඩේ අමතර යතුරුද වරින් වර සොයාගත් බව කියන ඔර්ලෝසු 350ක්ද සොයාගත් පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරලෝසු හොරාගේ වෙලාව නරක වෙලා අද කලේ අහන්න ලැබෙන හොරු (අ)