මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් සංවිධානය කළ අභිප්‍රේරණ හා මග පෙන්නුම් වැඩසටහනක් පසුගියදා කොට්ටාව ආනන්ද විදුහලේදී පැවැත්විණි.
විදුහලේ 12 වැනි වසරේ සිදු සිදුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහනේදී ඔවුන් දිරි ගැන්වීම, අධ්‍යාපනයේ වැදගත්කම, සිසු ගැටළු සඳහා විසඳුම් ලබාදීම ආදිය සිදු කෙරිණි..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
මට හිතා ගන්න අමාරු වගේ . වැඩේ යන්නේ එක පැත්තක කරන්නේ තව පැත්තක. යකෝ මාර වැඩක් නේද? මේකට ජනපති තුමාගේ විශේෂ අත පෙවීමක් නොකොළොත්.... .යන්නේ කොහෙද ..මල්ලේ පොල් වගේ වැඩක් වේවිද? (බ)
අගය කළ යුතු වැඩ මේවා.පාසල් දරු දැරියන්ට මග පෙන්වීමක් වගේම උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට හොද අද්දැකීමක්. (බ)
අමරවීර වලිගෙ පාගාගෙන (බ)
අමරවීර බෙන්තොට.. දැනගෙන කතා කරන්න (බ)
අමරවීර බෙන්තොට හීනෙන් කියවනවද මන්දා. (නි)