IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ජිනීවා පදේට නටන්න දෙන්නේ නෑ‘

මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනා කර ඇති විශේෂ මිශ්‍ර අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඉඩ නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

අද (21) පෙරවරුවේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කීවේය.

Gemba_20159212 



අදහස් (0)

‘ජිනීවා පදේට නටන්න දෙන්නේ නෑ‘

දුමින්ද Monday, 21 September 2015 09:08 AM

කරන්න පුළුවන් වෙයිද කියනවා වගේ.(හේ)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:41 PM

ලංකා කිව්වේ ඇත්ත (බ)

:       0       0

නානායක්කාර Monday, 21 September 2015 09:16 AM

නිකන් යනව හලෝ යන්න. ඔයගොල්ල හැමදාම බලන්නේ රටේ ප්‍රශ්න ඇති කරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමයි. ප්‍රශ්නයක් නැත්නම් මොන අධිකරනයක් දැම්මත් මොකටද බය වෙන්නෙ. (බ)

:       0       0

ලංකා Monday, 21 September 2015 09:15 AM

උදය විමල් අපිව බේරාගන්න (බ)

:       0       0

රෝහණ Monday, 21 September 2015 01:17 PM

කුමාර ඔය මොකෙන්ද කතා කරන්නේ. ඒ ගොන්නු දෙන්නෙක්. (බ)

:       0       0

සිල්වා Monday, 21 September 2015 10:08 AM

මේ අය ඉන්නකන් රට ඉදිරියට ගෙනියන්න බැහැ (හේ)

:       0       0

සෙනරත් Monday, 21 September 2015 02:44 PM

ඔබ තුමාට ජය වේවා ! (බ)

:       0       0

සේනා Monday, 21 September 2015 10:33 AM

කොහොමත් දේශීය පරීක්ෂණයක් පවත්වන්න නේද ඇමරිකාවේ සහයෝගය ගන්න යන්නේ, මෙයාලා එකෙන් ලකුණු දාගන්න යනවා. (අ)

:       0       0

නාමල් Monday, 21 September 2015 10:44 AM

හමුදාවේ අපරාද කළ සුළු පිරිසක් ඉන්නවානම් දඬුවම් කළ යුතුයි (බ)

:       0       0

බටන්ගල Monday, 21 September 2015 10:44 AM

මෙය කවුරු කියල ද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ. සන්ධාන ඡන්ද ටික කොල්ලකාලා පොරක් වෙන්න යනවා. මෙයාගේ බොරු ජාති ආලේ ගැන මිනිස්සු හොඳට දන්නවා. (බ)

:       0       0

නුවන් Monday, 21 September 2015 10:47 AM

මේ පාරවත් ඕක කරලා ඉවරයක් කරන්න දුන්නනම් හොඳය (බ)

:       0       0

අමරදාස Monday, 21 September 2015 11:14 AM

ටික දවසක් එල්ලෙන්න වැල් නැතිව හිටපු මොවුන්ට දැන් රට ගිනි තියන්න ආපහු විලක්කුවක් හම්බ වෙලා. මොවුන්ට ඡන්දෙ දෙන අයටයි දඬුවම් කරන්න ඕනෑ. (බ)

:       0       0

ඩෙබී Monday, 21 September 2015 11:17 AM

පසුගිය වසර 9ය තුලදී ඕක විසදපු නැති එකනේ ප්‍රශ්නය.(බ)

:       0       0

ලාල් Monday, 21 September 2015 11:16 AM

පැත්තකට වෙලා ඉන්නවද රට අස්ථාවර නොකර.ඔහේලගෙන් එදත්,අදත් රටට වුන සෙතක් නැහැ. (බ)

:       0       0

කුමාර Monday, 21 September 2015 11:51 AM

විමල් සහ ගම්මන්පිල කරන්නේ ජාතික මෙහෙවරක්.යෝධ ශක්තිය ලැබේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site