රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්ත ආදිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසිවිටෙක පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) කොළඹ නව නගර ශාලාවේ පැවැති රැස්වීමකදී පැවසීය.
සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය කොළඹ නව නගර ශාලාවේදී අමතමින් ජනපති මෙසේද කීවේය.
‘නීති විරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණයි.‘
ඉදිරි කාලයේ රාජ්‍ය ආදායම් සැකසීමේදී සුරාබදු ආදායම නොමැතිව මෙරට ආදායම සකස් කරගැනීම තමාගේ අරමුණ බවද ජනපති අවධාරණය කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! ඒ කියන්නේ අරක්කු මිල පහළ වැටෙයි නේද? දැන් තියෙන්නේ බදුනේ වැඩිපුර. (නි)
දැන් මේ ගැන මොනවද කරන්නේ? (නි)
මේක කවදාවත් වෙන්නේ නැති දෙයක් (අ)
අනේ! සුරාවට නම් අත තියන්න එපා. අපේ එකම සැනසීම (නි)
අගය කළ යුතු අදහසක්වන්නේ ඉස්කාගාර වැසුවොත් පමණි (බ)
කලින් නමට මතට තිත බෝර්ඩ් එක දා ගෙන මහා පරිමනෙන් ඒවාම කල බව රටට නොරහසක් නේද?මේ සැරේ එහෙම වෙන එකක් නැහැ කියල අපිට නම් විස්වාසයි. නමුත් ජනාදිපතිතුමා මොනදේ කරන්න හැදුවත් දුරකතනයට සම්බන්ද එක්කෙනා සහ පිවිතුරු තුමා නම් වරද්දක්ම තමයි දකින්නේ. (අ)
අනේ මොන බොරුද.රජයට එන ආදායම් මාර්ග නැතිවෙනවනේ මේවා නැවත්තුවොත්. (බ)
බුදුඅම්මෝ ඒකනම් කරන්න එපා. දුකට සැපට අපිට ඉන්න එකම මීතුරා. (අ)
කතාව ඇත්ත (නි)
මතට තිත වැටුන තැන සෞඛය වියදම පහලට (අ)