ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ “ අනාගතය සඳහා ශ්‍රිමත් අනගාරික ධර්මපාල දැක්ම ” ජාත්‍යන්තර පරිසංවාදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නවයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) ඇරඹිණි.
දින දෙකක් පුරාවට ආචාර්ය මහාචාර්යවරුන්ගේ දේශන වලින් සමන්විත මේ සමුළුවේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස අද මුඛ්‍ය දේශනය පැවැත්විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd