වැලිගම අවන්හලකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පිහි ඇනුම් කා රෝහල් ගත කළ බවත් වෛද්‍ය උපදෙස් නොතකා ඔහු රෝහලෙන් පිටවී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
සිය මිතුරිය සමග අවන්හලට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුද්ගලයකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව පිහියෙන් ඇන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වෙන්න යනවද මේ.(හේ)
මේ වැඩ වලින් අපේ රටේ නම කැතවෙනවා (නි)
මේකටත් ලොක්කෙක් ගෑවිලද දන්නේ නැ (අ)
එංගලන්තයේ පිහි ඇනුමක් කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්, පත්තරයක් බලන්නකෝ අන්තර් ජාලයෙන් එතකොට පෙනේවි (බ)
නාමල් ඔයා හරි බ්‍රිතාන්‍යය කියන්නේ ලෝකයේ සාමකාමී රටවලින් එකක් (බ)
සුද්දන්ටත් එයාලගේ රටේ තියෙන රැකවරණය සමහර වෙලවට පමණට වඩා පාවිච්චි කරනවා ඉන්නේ පිට රටක කියන එකත් අමතක කරනවා , මෙතනනම් මොනවා වුනාද දන්නේ නැහැ (බ)
මෙවැනි ක්‍රියා මගින් මෙරටේ සංචාරක ව්‍යාපාරයත් අඩපණ වේ. (ම)
තුවාල වෙලා බේරුනා ඇති.(හේ)
මිතුරියගේ ජාතිකත්වය ශ්‍රී ලංකික නම් වෙච්ච සිද්ධිය අනුමානව උපකල්පනය කළ හැකියි (ම)
පාලමෙන් එහා අය නිදහස් සටනට දායක නොවූ නිසාවෙන් දැන් දැන් ඉංග්‍රීසින් සමග සටන් වදිනවා වාගෙයි, සතෙකුටවත් හිංසා නොකළ යුතු ලෝකෙයේ විශේෂයෙන් ජාතික අදායමට යමක් එකතු කරන විදේශිකයකුට එසේ කිරීම වැරදිය. වැලිගම ප්‍රාදේශීය සබාවේ කෙනෙක්ද ?? මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යන නිසා වෙන්න ඇති මිතුරිය දුෂණය නොකළේ ? (බ)
ජයා පිටරටක ඉන්නව කියල දෙයක් නෑ.. ලංකාවට එන සංචාරකයින්ට ආරක්ෂාව දෙන්න ලංකා ආන්ඩුව බැදී ඉන්නවා (අ)
දන්තනාරායන වැස්සකටවත් එංගලන්තයට ගිහින් තියෙනවද? බ්‍රිතාන්‍ය කියන්නේ ලෝකෙ සාමකාමීම රටවලින් එකක්. (අ)