කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ 33 හැවිරිදි එක්දරු පියා විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (21) දහවල් මීගමුව රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේය.
සැකකාර කැළුම් අත්තනායක හා ගම්පහ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවා වෙන වෙනම එම පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දුවලා විවාහ වෙන කාලය වෙනකොට ලංකාවේ මොන වගේ පිරිමි කොට්ඨාසයක් ඉතිරි වෙලා ඉඳීවිද දන්නේ නැහැ (බ)