ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (21) රාත්‍රී 07 ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට යයි.
ජාතික ආණ්ඩුව පිහිටැවීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති හමුවන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද ඊට එක්වෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය ශක්තිමත් කරන්නේ කොහොමද කියල කියා දෙන්න වෙන්න ඇති (බ)
බොහොම හොද දෙයක් බලමු මොනවද කෙරෙන්නේ කියල (බ)
කතා ඇති කෝ වැඩ