කඩුවෙල උසාවිය අසළ අද (23) උදේ වෙඩි තැබීමක් වාර්තාවෙයි.
සිරකරුවන් රැගත් බන්ධනාගාර රියක් උසාවියට එද්දී බටේවෙල සමයන් නමැති පුද්ගලයාට වෙඩි වැදී ඇතැයිද ඔහු එම රියෙන්ම රෝහලට රැගෙන ගිය බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්දනය කළ පාතාලය ආයෙත් වැඩ පටන් අරගෙනද ? (ම)
උසාවිය ළඟ නැති නීතිය අපිට කොහින්ද ? (ම)