බටේවෙල සමයන් නම් සැකකරු හා තවත් කණ්ඩායමක් අතර කලක් තිස්සේ ආරවුලක් පැවැති බවත් ඔහු බන්ධනාගාර බසයෙන් බැස උසාවි භූමියට යද්දී වෙඩි තබා ඇති බවත් වෙඩි තැබූ පුද්ගලයා තාප්පයකින් පැනගොස් ඇති බවත් පොලිසිය කියයි.
වෙඩික්කරුවාගේ අතක තුවක්කුව බැඳ බැන්ඩේජ් ඔතා තිබූ බව පෙනේ යැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ප්‍රතිපලයක් (ම)