19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි හා හිටපු නීතිපති සිබ්ලි අසීස් ව්‍යවස්ථා සභාවට ඒකමතිකව පත් කිරීමට පාර්ලිමේන්තුව අද (22) අනුමැතිය දුන්නේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ටිකිරි මොළේ? නියමයි නේද? ජයවේවා! (නි)