පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගැනීමේ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ලෙස බඳවා ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
මේ වසරේ මැයි මාසයේ සිට මෙලෙස හිතුමතේ බඳවා ගැනීම් වලින් ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පමණක් නොව විභාග දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියටද හානි පමුණුවන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගම්වලට පුළුවන්ද අලුතින් පත්වීම් දෙන්න (බ)
මංජු, අතුරු ප්‍රශ්න අහනකොට කල්පනාවෙන් අහන්න. ලිපියෙහි කිසිම තැනක කියලා නැහැ සංගම් පත්වීම් දුන් බවක්. (නි)
ඔහොම යං ඔහොම යං.....!!!! යහපාලානේ ප්‍රතිපල තවටිකක් කල් යනකොට තේරේවි කට්ටියට.......!!!!! ඉගුරු දීල මිරිස් ගත්තවගෙයි (අ)