නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාට ආසන වෙන් කිරීම අද (22) සිදුවිය. හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ඔහුගේ වැඩිමල් සොයුරු හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටිනු දක්නට ලැබිණි.
මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බයවෙන්න දෙයක් නැහැ. හදලා ගනියි. (නි)
බලනකොට කියන්නේ එකක්. කරන්නේ තව එකක්නේ (නි)
වමේද දකුණේද (ම)
අනේ අපේ සල්ලි. මේ අයට සැප. (හේ)
ජයවේවා! (නි)