අඩි 15 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල වැල්ලේ සිටින බව ප්‍රදේශවාසීහු කියති.
මේ වන විට කිඹුලා කොල්ලුපිටිය වැල්ලට පැමිණ ඇතැයි වාර්තාවේ.
අඩි 15 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල වැල්ලේ සිටින බව ප්‍රදේශවාසීහු කියති.
මේ වන විට කිඹුලා කොල්ලුපිටිය වැල්ලට පැමිණ ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු! ඒ සතුන්ගේ ජීවිත අවුල්වෙලා. දැන් කවුද මෙයාට උදවු කරන්නේ? (නි)
බයවෙන්න එපා, ගෝල්ෆේස් එක හරියෙන් ගොඩට එයි. (නි)
මෝරු මදිවට දැන් කිඹුල්ලුත් ඇවිල්ලා වගේ (නි)
කිඹුලොත් එහෙනම් මුහුදට බැස්සා? ඔහොම ගිහින් පාසිකුඩාවටම යයිද කිඹුලා? (නි)
මේ දෙහිවල සත්තු වත්තේ සිටි කිඹුලාමද? අනේ වාසනාව! අඩුගානේ ඌට නිදහසේ ඉන්නට ලැබුනනේ. (නි)
දැන් මේ කට්ටිය වටවෙලා බලා ඉන්නේ ඇයි? කිඹුල්ලු දැකලා නැතුවද? (නි)
සාමාන්‍යයෙන් කිඹුලන්ට කරදියේ ඉන්න බැහැ. මොකද උන්ගේ ඇස් ලුණු වතුරේ අරින්න බැහැ (නි)
අලි මදිවට-කොටි-ඒ මදිවට කිඹුල්ලු (ම)
මාබල් බීච් හිටපු කිඹුලද දන්නේ නෑ. (බ)
ජනතාවගේ ආරක්ෂාවට කිඹුලාට වහාම වෙඩි තැබිය යුතුයි (ම)
ෂුවර් එකටම බේකරියේ හිටිය කිඹුලා,බනිස් ගෙඩියට දාන කලින් පැනලා! (බ)
කරදිය කිඹුල්ලු ලංකාවට ඇවිල්ලවද්ද? දැන්ම එළවා ගත්තේ නැත්නම් සංචාරක කර්මාන්තය ඉවරයි (නි)
මේ අවතැන් වූ අසරණ කරදිය කිඹුලා කොළඹ එනවා වියයුතුයි (නි)
මේ කිඹුලෙක් නෙමෙයි, ඩයිනසෝර් වර්ගයේ සතෙක් බවයි මට පෙනෙන්නේ (නි)