කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (22) පස්වරු 6.55 ට පමණ හාලිඇල බදුල්ල දුම්රිය ස්ථානය අතර 180 සැතපුම් කණුව අසලදී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරණ දුම්රිය ඉවත්කරලා දාන්න දැන් කාලය හරි වගේ (නි)
වංගු වැඩියිනේ දෙයියනේ! නොපැන තියෙයිද ඉතින්? (නි)
අපේ කෝච්චි ඉතින් හැමදාම මෙහෙමනේ! (නි)
මැණිකෙලා නිමල් සිරිපාලට අවනත නැහැ වාගෙයි කුමාර වල්ගම තරම් නේද ?? සිරිපාල අවා පමණයි සැම දුම්රියක්ම කොටු පනිනවනේ !! (බ)
පීලි අලුත්වැඩියා කරන්න ඕනේ. 12" පීලි වලින් ඉන්දියානු ක්‍රමයට පීලි දැම්මනම් පනින්නෙ නෑ..(ම)