වසර 10ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දහම් පාසල් ගුරුවරුන්ට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වසර 10ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දහම් පාසල් ගුරුවරුන්ට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්.(හේ)
ඉතා හොඳ වැඩක්! මේක හොඳ ආරම්භයක්! මම දන්නා සමහර ජේ.පී.මහත්වරු ඉන්නවා හරියට සිංහලෙන් අකුරු ටික ගලපා ගන්න බැරි. ඒ වාගේම කල්ක්‍රියාව නරක, රැකියා සහ වෙළඳාමෙන් වැරදි විදියට මුදල් උපයන අය.(ම)
වෙන මොන දේ නැති වුණත් සියල්ලටම ඉස්සර වෙලා කළ යුතුම දෙයක්.(ම)
ඉතා හොඳ අදහසකි. හැකිනම් මොවුන්ට මාසික දීමනාවක් ලබාදෙන්න කටයුතු කරන්න (නි)
බොහොම හොඳ තීරණයක් (නි)