අද මැදියම් රැයේ සිට ලොකු ලූණු කිලෝවක ආනයන මිල රුපියල් විස්සකින් වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. දැනට අය කරන මිල කිලෝවකට රුපියල් දහයකි. මේ අනුව කිලෝවකට රුපියල් තිහකින් වැඩි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
දේශිය ලොකු ලූණු දැන් වෙළඳපොළට ලැබෙන හෙයින් දේශිය ගොවියා රැක ගැනිමට මෙම පියවර ගත් බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පැලැස්තරයක් නම් නොවේවා! (නි)
ආනයනය නවත්වන්නට නම් විදිමත් ක්‍රම පටිපාටියක් සකස් කළ යුතුයි. ආනයනයන නොකළොත් තොග අවසන් වී තවත් මිල ඉහළ යනවා. ගොවි ජනතාව වගේම පාරිභෝගික ජනතාවටත් සහනයක් තියෙන්න ඕනි. (ම)
ආණ්ඩුවට අදායම් වැඩිකර ගැනීමට මිස දේශීය ගොවියා රැකගැනීමටද ?.ගොවියා රැකගැනීමට ලොකු ලුණු ආනයනය තාවකාලිකව නවත්වන්න තිබුණා. (ම)
ඩොලරය වැඩි වෙනකොට බඩු මිල ඉහළ යනවා. (නි)
කොහොමහරි බඩු මිල වැඩිවෙයිවද්ද? (නි)