ජා ඇල ප්‍රදේශයේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත් වාහන වංචා සහගත ලෙස රවටා මංකොල්ල කෑ පකාන්තාවක් ඇතුළු සැකකරුවන් 5 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තැරැව්කරුවකු යොදවා වාහනවල වාරික ගෙවා ගැනීමට නොහැකි පිරිස් රවටා ඔවුන්ගේ වාහන මිලට ගෙන වංචා සහගත ලෙස කෑලි ගලවා විකුණා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.
දිවයින පුරා පොලිසි හතකින් පැමිණිලි 22 ක් මේ සම්බන්ධව ලැබී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd