ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 10 වැනි වරටත් සංවිධානය කළ ‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙල‘ අද (22) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේ දී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාආරච්චි, මහාචාර්ය කුසුමා කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
එහිදී නවකතා, කෙටිකතා, කවි, ශාස්ත්‍රීය කෘති ආදී අංශයන් උදෙසා සම්මාන පිරිනැමිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපුරේ සාහිත්‍ය වංශයේ පත් ඉරු ක්‍රමයෙන් දිරාපත් වේගෙන යන්න පටන් අරන් වගේ. (ම)
මෙගා ටෙලි රැල්ලේ බොල් රසය මෙතැනදී නොලැබෙන නිසා පුටු හිස් විද්‍යා.(ම)
මෙවැනි වැදගත් උත්සවයක ඇයි මෙතරම් හිස් පුටු? (නි)