IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති කාර්යාල කාරයක් ජල්තරින්

ජනාධිපති කාර්යාලට අයත් බව කියන මෝටර් රථයක් හංවැල්ල ජල්තර පාරක් අයිනේ දමා ගොස් තිබියදී අද (24) සොයාගත් බව හංවැල්ල පොලිසිය කියයි.

මහින්ද රාජපක්ෂ යුගයේ ජනපති කාර්යාල වාහන රැසක් සොයාගැනීමට නැතැයි එහි ආරංචි කියයි.

car_2015924152 car_2015924153 car_2015924159

 

 



අදහස් (0)

ජනපති කාර්යාල කාරයක් ජල්තරින්

සත්‍යයා Friday, 25 September 2015 01:40 AM

අපරාදේ කියන්න බැහැ. පැරදුන පසුත් මිනිසුන්ගේ කතාබහට ලක්වෙන්න මහින්ද නොමැකෙන සටහන් තියලා තියෙනවා. (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Thursday, 24 September 2015 08:10 AM

ඔය එන්නේ එලියට, පරණ කාලේ "ජල්තර" ගහපු තවත් වාහනයක් !!! කට උත්තර වලින් තව තව දේවල් එලියට එන්න පුළුවන්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site