පසුගිය වසරවල ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද (24) කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබිණි.
මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයට අදාළ සියලු ලිපිගොනු සකසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව බවත් තමා ඒවා යුද හමුදාවෙන් රුපියල් 5000ක් වැනි සුළු මුදලකට ලබාගත් බවත්ය.
එය ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට බරපතල හානියක් බවද ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් රස්තියාදු වෙන්නකෝ. (නි)
මම හිතන විදියට ටෙන්ඩර් ලිපි ඕනෑම කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන්. ඒක නීතිවිරෝධී වැඩක් නෙමෙයි. ඇස්තමේන්තු තමයි රහසිගත ලේඛන වෙන්නේ. (නි)
ඔබතුමාගේ කතාවට ජයවේවා! (නි)
ඔබ සන්තෝෂ වෙන්න ඇත්ත හෙළිකිරීමට අවස්ථාවක් ලැබුනාට (නි)
සැබැ ජනතා නියෝජිතයෙකුගේ හඬ (ම)
මැතිදුනි සත්‍ය ජය ගන්නවා. ඔබතුමාට ජය වේවා.(ම)
මේ ඉහළ නිලධාරීන් අපේ බත්පතෙන් හැමදාම ගසාකෑවා. ෆොන්සේකාගේ කාලේ විතරයි යන්තම් බේරැණේ. (ම)
බුද්ධික, අපි එදත් ඔබ සමඟයි. අදත් ඔබ සමඟයි. (නි)
ඔබට ජය! (නි)
ඔබ වැනි ජනතා නියෝජිතයින්, ජනතා ගසාකන්නන්ට හොඳ පාඩමක් වේවා! (නි)
විශිෂ්ට කථාවක් බුද්ධික අපේ ප්‍රණාමය (බ)