පසුගිය 11 වැනි දා කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ සේයා දැරිය කෙලෙසා මරා දැමී යැයි කියන සිද්ධිය නිසා  අද (24) යළිත් එම ප්‍රදේශය උණුසුම් විය. තෙවැනි සැකකරු අත්අඩංගුවට  ගැනීමත් සමඟ සැකකරුවන් අකරන්ගහ ප්‍රදේශයට  ගෙන එතියි  යැයි පැතිර ගිය කථාවත් සමඟ ගැමියෝ විශාල පිරිසක් එහි රැස් වුහ. අද (24) දහවල් සිට රෑ බෝ වනතුරු ඔවුන් රැස්ව සිටියහ. පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.

මේ අතර  තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමත්  සමඟ කොටදෙණියාව අතිරේක පොලිස් බල ඇණි කැඳවිණි. එහි නිවාස කිහිපයකට ද දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

82b7052a0c2e044c14457af215c2fee8bafb8711b8e48da52d9959a4c4c13813

59874632

889aaf0a41e843c43c3b5e4d9de430e6c369a4ef58cc818ea474c925833da0f2 1169c19d456fe624129ada554b37a1be15ae53b4941a6e827a84b1a303aacfd1704cc159b9f11767dc7b47693c1e61facc05ca39e040ef547d38e35072eecaf8

56289 1

(ජායාරූප - තරිදු ජයවර්ධන)