ඉතාලියේ මිලානෝ නගරයේ අර්ගෝනේ මාවත අසළ ඇති දොන් කාර්ලෝසන්මර්තීනෝ මාවතේ පදික මාරුවේ දී 40 හැවිරිදි ලාංකිකයකු වෑන් රියක ගැටී එම ස්ථානයේම ගිය බව එරට පොලිසිය කියයි.
ඉතාලියේ මිලානෝ නගරයේ අර්ගෝනේ මාවත අසළ ඇති දොන් කාර්ලෝසන්මර්තීනෝ මාවතේ පදික මාරුවේ දී 40 හැවිරිදි ලාංකිකයකු වෑන් රියක ගැටී එම ස්ථානයේම ගිය බව එරට පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව සහෝදරයා.(අ)
ඔහුට නිවන් සුව! (නි)
ඉහත අසෝක මහතා ලියා ඇත්තේ මුසාවකි. ඔහුට පච අසෝක කියන්නේ මේ නිසයි. (අ)
ඉහත මියගොස් ඇත්තේ ගාල්ලේ ජගත් නමැති පුද්ගලයාය. මහින්ද බණ්ඩාර තමා ඔහුව රෝහල්ගත කලේ. (අ)
ඔහුට නිවන් සුව ලැබේවා.(හේ)
ලංකාවේ කෙනෙක්ද දන්නෙ නැහැ වාහනය එළවලා තියෙන්නේ. නැත්නම් යුරෝපයේදී කහ ඉරි මත සතෙක්වත් වාහනයකට බිලිවෙන්නේ නැහැ. (නි)
නම ගම ඇතිව ඉදිරිපත් කරන්න (බ)
ඉතාලි වල ඉන්න ලංකාවේ හොරුන්ගෙන් පරිස්සන් වෙලා ලංකාවට බොඩි එක ගෙන්න ගන්න මිනි කාක්කෝ ඉන්නේ පරිස්සමින් (බ)
දක්ෂ චායාරුප ශිල්පියෙක් අපට නිකරුනේ අහිමි විය. මහින්ද බණ්ඩාර සොයුරාණනි ඔබට නිවන් සුව.! (අ)