IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වඳින්න ගිය දේවාලය නීතිඥයාගේ ඉහේ කඩන් වැටෙයි

දෙපිරිසක් අතර ආරවුලක් විසඳීමට ගිය නිතීඥයකුට  කඩු පහර වැදීමෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.

කොළඹ  මහනුවර පාරේ පිළිමතලාව නගරයට ආසන්නයේ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක්  විසඳීමට යද්දී පිළිමතලාව පඬරැල්දෙණිය අසලදි කඩුවකින් කපා පොලුවලින්ද ගසා ඇතැයි පොලිසිය කියයි.

ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙසයි. එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත් නියම කළේය.

තවත් සැකකරුවන් දෙදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වඳින්න ගිය දේවාලය නීතිඥයාගේ ඉහේ කඩන් වැටෙයි

එම් ෆොන්සේකා Friday, 25 September 2015 07:48 AM

එතනදීත් ගානක් කඩා ගන්න බැලුවද දන්නේ නැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site