රාහු කාලය පෙන්වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට ලෙල්ලෝපිටිය ගෝනකුඹුරේ අටවැනි වසරේ තුෂාරි විදුෂිකා සිසුවිය සමත්වී සිටියි.
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇය තම නිර්මාණය ඉදිරිපත් කළාය. පියාගේද උදව්වෙන් ඇය නිර්මාණය කළ එම යන්ත්‍රයට පාසල් නිර්මාණ තරගවලදී සම්මාන හිමිවිය.
ඉවතලන තඹ හා එල්.ඊ.ඩී.බල්බ භාවිතයෙන් කළ මෙය පසුව නවීකරණය කර ඇත.
මීට පෙර විදුෂිකා යතුරුපැදියක්ද නිර්මාණය කළ අතර ඇගේ නව නිර්මාණ එළි ස්‍දැක්වීම ශාමින්ද විජයවර්ධන පදනම සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙතිශ්‍යය අනුව රාහුකාලය දිනපතා ඉරපායන වෙලාව අනුව දිනපතා වෙනස් වේයැයි අනුමාන බැවින් ඔරලෝසුවකින් පෙන්විය නොහැක. (අ)
තවත් නිර්මාණ කරන්න .(හේ)
සුබ පැතුම්! (නි)
ඔබේ නිර්මාණය නම් හොඳ ඇති දුවේ ( මම එක දැක්කේ නැහැ ) නමුත් මේ රාහුකලය වගේ අවිද්‍යාත්මක විකාර ඔලුවට දාගන්න එකනම් විද්‍යාව ඉගෙනගන්න දුවක විසින් නොකලයුතුයි ඒ වගේ දේවල් ඔබේ ප්‍රගතියට නෙමි හේතු වෙන්නේ අගතියට !(හේ)
බොහොම හොඳ වැඩක් නමුත් ප්‍රමාද වුණා වැඩියි නේ? කලින් හදල තිබුණා නම් අර සුමනදසගේ ලනු කන්න වෙන්නේ නැහැනේ හිටපු ජනාධිපති තුමාට? (අ)
ඇයගෙ දක්ෂතාවන් අගයකොට සහය දෙමු (අ)