හෙරොයින් මත්කුඩු රැගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව පානදුර පොලිසිය පොලිස් අණ නොතකා නොනවත්වා ගිය ජීප් රියකට වෙඩි තැබූ බවත් වෙඩි වැදුණු පුද්ගලයකු රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.
කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝවක් සොයාගත් බවත් අවශ්‍යම දෙදෙනකුම අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒ ගොල්ලෝ ගාව ගංජා තිබුණාද නැත්නම් ගංජා දැම්මද ? (බ)
මෙම ජීප් රථය අයිති කාටද? (බ)
එච් පෙරේරා සහ දිසානායක මහත්වරුන් මීටවඩා සිතන්න පුරුදුවන්න. පොලිසියට එසේ වෙඩිතියන්න බලයක් තිබේද? (නි)
පොලිසියට ජයවේවා! (නි)
නියමයි. නිතිය හරියට කළොත් රටම ගොඩ. (අ)
කුඩුකාරයින් තරුණ පරම්පරාවට මරණය තීන්දු කරනවානම් එහි තේරුම මේ කුනුවෙච්ච සමාජ ප්‍රවාහයට ගලා යන්න ඉඩ දීපල්ලා කියන එකයි. (හේ)
අවම බලය යොදා මත් කුඩු ඇල්ලු පොලිස් නිළධාරින්ට මාගේ ප්‍රනාමය....(හේ)
මේ විදියට වෙඩි තබන එකත් ඉතාම භයානක ප්‍රවනතාවයක් ..(හේ)
සැක සහිත වාහනයකට වෙඩිතබන රටක ඉන්න පුරවැසියෙක් මොන තරම් අභාග්‍ය සම්පන්නද? මෙවැනි අණ කිරීමක් දුන් පොලිස් නිලධාරියාට එරෙහිව මිනී මැරුම් චෝදනාවක් ගොනු කළ යුතුයි. (හේ)
මොකද බඩු ඔර්ජිනල් කියලද බලන්නේ ? (බ)
කුඩු කියල වෙඩි තිබ්බම තිබුනේ ගංජා ද ?(අ)
පිටිගල මිලානෝ මහත්තයෝ ඒනම් ඔබතුමා ගිහින් අපරාධකාරයෝ අල්ලන්නකෝ. (අ)
අනේ මිලානෝ , පොලිස් නියෝගය පිළිපදින්න තිබුණා, එහෙම කළා නම් වෙඩි තියන්නේ නැහැනේ. කොහොමහරි කුඩු කුඩුකරන්න මහතුනේ.(අ)
කවුද දන්නේ නැහැ ඕකට සම්බන්ද දේශපාලකයා .. ඕවා කරන්න බැහැ දේශපාලන හයිය නැතිව (අ)
පොලීසියට මගේ ප්‍රණාමය . හැමදාම මේවගේ කුඩ්ඩෝ අල්ලන්න ලැබේවා .අපේ රට හදන්න නම් මෙරටට කුඩුගෙන එවුන් අල්ලන්නම ඕන පගා කන්නේ නැතිව ...එකට පොලීසියට බඳවාගන්න...කියල මන් යෝජනා කරනවා...එතකොට කාටවත් බය වෙන්න ඕනත් නෑ.රටේ අනාගතයත් ආලෝකමත් වේවි අනෙක් රටවල වගේ කුඩු ගංජා විතරක් අල්ලන්න වෙනම පොලිස් ඒකකයක් හදන්න ඕන .එක රහසිගත වියයුතුයි (බ)