ජාකර්තා සිට සෞදි අරාබියා දක්වා පියාසර කරමින් තිබූ ඉන්දුනීසියා ගුවන් යානයක සිටි තුන් හැවිරිදි දරුවකු යානය ඇතුලේ ඇද වැටීමෙන් හිසට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීමට එම යානය අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබැස්සවූ බව ගුවන්තොටුපොළ බලධාරින් කියයි.
දරුවාගේ තුවාලවලට කටුනායක ගුවන් තොටුපොළේ දී හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සහා මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තලින් බැස්සා නම් අඩු මිලට වී ටිකකුත් ගන්න තිබ්බා (බ)
දරුවාට ඉක්මන් සුවය පතමි! (බ)
ඔන්න ඕකනේ මත්තල තියෙද්දී කටුනායකටම බස්සන්නේ හරිම නරකයි (බ)
මත්තලට බැස්සුවා නම් අර දුකෙන් ඉන්න අයට ලොකු සතුටක් ලබන්න තිබුණ මත්තල කොච්චර වටිනවඩ කියල (අ)
මත්තල ගුවන් තොටුපලේ ඩියුටි ෆ්‍රී ශොප් වලින් වී අඩුවට ගන්න පුලුවන්ලු (අ)
මේක මත්තලට බැස්සුවා නම් නැවත බේබිලට ලකුණු දාගන්න තිබ්බ චාන්ස් එක අපරාදේ මේක කටුනායක බැවේ (අ)
මේක මත්තලට බැස්සුවා නම් ළමයාට යන්න වෙන්නේ එලොවට,(හේ)
ගොඩක් තුවාල වෙලාද දන්නේ නෑ.(හේ)
ගුවන් යානයේ ඔය වගේ පොඩි තුවාල වලට ප්‍රතිකාර කරන්න කවුරුත් නැද්ද?(හේ)
මත්තල හැදුවේ හදිසිට ගුවන් යානා බස්සන්ද, (හේ)
මේකට පලකරලා තියන අදහස් හරියට ඕපාදුප වගේ , මෙලෝ රහක් නෑ අනේ අපේ පාඨකයන්ගේ තරම හරිම දුකයි (බ)
මත්තලට බැස්සුවානම් ඉතින් ළඟම ඉන්න මැදමුලන රටේ වෙදාගෙන් බෙහෙත් ගන්න තිබුනා. (බ)
ඒ කියන්නේ මත්තලට බස්සන්න බැරි නිසා කටුනායකට බස්සන්න ඇති (නි)
දරුවාට ඉක්මන් සුව ලැබේවා! (නි)
මෙවන් හදිසි අවස්ථාවලදී මේ අයට වීසා අවශ්‍යද? (නි)
දරුවා ඉක්මණින් සුවපත් වේවා! (නි)
ඇයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට බස්සන්න තිබුනානේ? (නි)
ඉන්දුනීසියානු යානා වලට දිගටම අපල කාලයක් (නි)
රාධා,මේ ගොඩබස්වලා තියෙන්නේ ප්‍රතිකාර ගන්න මිසක් සෆාරි යන්න නෙමෙයි (නි)
මත්තල බස්සලා අලි බලන්න යන්නද? (නි)