පොළොන්නරුව වැලිකන්ද සූරියවැව වැව් ඉස්මත්තේ අලි දෙදෙනකු අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට වනජීවී නිලධරයෝ පියවර ගත්හ.
වයස අවුරුදු 18 - 20 අතර අලි දෙදෙනකු ගැටුමට මැදිව ඇති අතර අලිවෙඩි දමා අලි දෙදෙනා ත්‍රිකෝණ මඩුව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කළ බව වැලිකන්ද වනජීවී නියාමක එච්.බී.ජී.මංජුල රත්නපාල මහතා පැවසීය.
පෙම් හබයක් සඳහා මෙසේ අලි පොරකන්නට ඇතැයි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අලියෙක් ගේ නම අනිල්. අනිත් එකා අජිත්. (බ)