මාස 8 කට පමණ පසු කොටකෙතන සමීපයේ තවත් කතක් මරා දමා ඇතැයි පොලිසිය කියයි.
තේ දළු නෙළමින් සිටියදී අද (28) පස්වරුවේ අතුරුදන්වූ නාදන් බාපෝ (48) දෙදරු මව කහවත්ත, ඕපාත, අංක 2 උඩ කොටසේ මරා දමා තිබූ බවත් පොලිසිය පවසයි.
කොටකෙතනේදී මීට පෙර කාන්තාවන් 16 දෙනකු මරා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඇල්ලීමට පොලිසියේ කාන්තාවන් යොදා ගත යුුතුයි (ම)