පානදුර, මහවිලදී ටී 56 උණ්ඩ දැමිය හැකි ගිනි අවියක් සමග පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මොහු අත් අඩංගුවට ගෙන ඇත.
පානදුර, මහවිලදී ටී 56 උණ්ඩ දැමිය හැකි ගිනි අවියක් සමග පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මොහු අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් ගෙදර තීන්ත ගෑවේ නෑ. මේවා අහනකොට පින්තාරුකරුවකු ගෙට ගන්න බයයි. (බ)
එක සෙල්ලම් පිස්තෝලයක් වෙන්න බැරිද . අපේ දේසපාලුවෝ විතරද සෙල්ලම් පිස්තෝල අරන් යන්නේ .(අ)