මහ වැසිද සමග ගාලු පාරේ තැන තැන ජලාශ බවට පත්වී තිබිණි. කාණු අවහිර වීම සහ නොකඩවා වැසි වැටීම නිසා මේ තත්ත්වය උදාවිය.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා පැමිණි අතර මාර්ග තදබදයක්ද දක්නට ලැබිණි.
කොළඹ හා තදාසන්න පෙදෙස්හි පෙරදින රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව තවමත් කඩින් කඩ පවතින ආකාරය දැකිය හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd