දකුණේ මහ ඇමැති ඡන්දෙට නෑ දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව කියයි. මේ බව දැනුම් දීමට ඔහු අද ම 10 July 2015
ශ්‍රීලනිප නාමයෝජනා මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෝ මහවැලි කේන්ද්‍රයේ දී අද (10) උදේ නාමයෝජනා අත්සන් කිරීම ඇරැඹූහ. හිටපු කතානායක චමල් රා 10 July 2015
මහින්ද නාම යෝජනා අත්සන් කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් විවිධ 10 July 2015
ලක්ෂ 29 රාජසන්තකයි රුපියල් විසි නම ලක්ෂ විසි නමදාස් හයසිය තිස් තුනක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙ 10 July 2015
රසායනාගාර පරීක්ෂණ ලෙඩ හඳුනාගන්න හොඳම මගක් (කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි, සෞඛ්‍ය ප්‍රවර්ධන ඩිප්ලෝමාධාරි ඩබ්ලිව්. එම්. වීරසේකර) අද ව 09 July 2015
මානසික රෝගීන් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක් (බලපිටිය මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දික මුදලිගේ) සියදිවි නසා ගැනීම, මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 09 July 2015
හිටපු කොටියෙක් කුඩු එක්ක අහුවෙයි මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියුතුව සිටි හිටපු කොටි සාමාජිකයකු ඇතුළු දෙදෙනෙක් රුපියල් ලක්ෂ 3කට ආසන්න හෙරොයින් තොගයක් සමග අද (9) 09 July 2015
සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හයේ දී විදේශිය සංචාරකයින් අට ලක්ෂ තිස් දහස් පනස් එක් දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචා 09 July 2015
කොරියා භාෂා විභාගෙන් 77%ක් අසමත් දකුණු කොරියා භාෂා ප්රවීනතා විභාගයෙන් සමත්වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ජූලි 13 සිට 17 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 09 July 2015
මිදිගම අනතුර සිදුකළ හමුදා නිලධරයාගේ සේවය අත්හිටුවයි වැලිගම, මිදිගම ගුරුබැවිල ප්‍රදේශයේදී තිදෙනකුට මරු කැඳවූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ ලුතිනන් කර්නල්වරයාගේ සේවය වහාම ක්ර 09 July 2015
දවසකට කෝටි 47ක් වතුරේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 47කට වඩා වියදම් කරන බව මත්පැන්, මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස 09 July 2015
‘අලි/මෝරු ඇති කළෙත් ආණ්ඩුවේ සල්ලි වලින්‘ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර හදන සතුන්ට කන්න දුන්නේත් ආණ්ඩුවේ සල්ලි වලින් බවත් හිටපු රජයේ ප්‍රබලයකු විනෝදයට අලි පැටව් සහ මෝරුන් ඇති කර ඔවු 09 July 2015
පොලිසියෙන් පොලිසියට නඩු තමන්ට ලැබීමට නියමිතව තිබූ උසස්වීම අහිමි කිරීම සම්බන්ධයෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් තමන්ට ලැබිය යුතු නියෝජ්&zwj 09 July 2015
වෙලේ සුදාගේ උණ්ඩියල් වැඩ සොයයි පකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර සමග උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කළ 09 July 2015
රජීවගෙන් ජනපතිට ඉල්ලීමක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවතත් දෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බව හිටපු ඇමැති හා සන් 09 July 2015
නිමල් නාමයෝජනා බාර දෙයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල කච්චේරියේදී නාම යෝජනා බාර දුන්නේය. ජායාරූපය - ශාන්ත රත්නායක ජා 09 July 2015
දර්ගා ගැටුම ගැන පෙත්සම් 5ක් විභාගයට 2014 ජූනියේදී අලුත්ගම, දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇත 09 July 2015
හොර වවුචර් ගහලා පානදුරේ බෙදලා එක්තරා ජන කොට්ඨාසයක උත්සවයක් වෙනුවෙන් පෞද්ගලික සමාගමක් පානදුර පළාතේ බෙදා දුන් රුපියල් දහසේ වවුචර්වලට සමාන වවුචර්පත් මුද්‍රණය ක 09 July 2015
සජින් වාස් තනියම ගාල්ලට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සමීපතමයකුවූ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ස්වාධීන කණ්ඩායමක් ලෙස ගාල්ල ආසනයට තරග කිරීමට යන බ 09 July 2015
චන්ද්‍රිකා ලන්ඩන් යයි : ආ ගමන් ස්ථාවරය කියයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවුලේ රාජකාරියක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියාය. ඇය නැවත දිවයිනට පැමි 09 July 2015
අනෝමා ගම්පහින් : ෆොන්සේකා කොළඹින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය අ (9) ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නි 09 July 2015
‘ඉන්දියාවේ වේල්ලට කොටි තර්ජනයක් නෑ‘ ඉන්දියාවේ, මුල්ලපෙරියර්වේල්ලට කිසිදු එල්.ටී.ටී.ඊ. තර්ජනයක් නොමැති බව තමිල්නාඩු රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේන බව ඉන 09 July 2015
රනිල් නාම යෝජනා අත්සන් කරයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (9) නාම යෝජනා අත්සන් කළේය. එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා මහ ලේකම් කබ 09 July 2015
අරලිය මැදුරේ වස්තුවට වූ දේ අහයි පසුගිය ජනවාරි 8 පසු අරලියගහ මන්දිරයෙන් සොයාගනු ලැබුවැයි පැවසූ රුපියල් මිලියන 500ක මුදල් සහ රත්තරන් තොගයට මේ වන විට සිදුව තිබෙන දෙය ගැ 09 July 2015
මහින්ද රුහුණෙන් යන හේතු අතුල විජේසිංහ නොදනි තම හිටපු නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම් තම උපරිම සහය ඔහුට ලබා දෙන බව වයබ පළාත් හිටපු ම 09 July 2015
කියන විදයට වැඩ නෑ වී කිලෝවක මිල රුපියල් 45 ක සහතික මිලක් පැවතුණත් තමන්ට රුපියල් 22කට වඩා නොලැබේ යැයි ගොවි සංවිධාන පවසති. ඉකුත් මහ කන්නයේ 09 July 2015
සුසිල් කොළඹ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ. සන්ධානයේ මහලේකම් සහ ශ්&z 09 July 2015
හිඟා කන්නත් ලංකාවට ඇවිල්ලා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ කොල්ලුපිටිය දුම්රියපොළ ආසන්නයේ විදේශ ජාතික ආබාධිත යුවළක් සිඟමනේ යෙදී සිටින අයුරු එසැණ කැමරාවට 09 July 2015
‘අනේ රාළහාමි ආතල් එක ගන්න හෙමිහිට උස්සල තියන්න‘ කැලණි ගඟ අසබඩය. හෝ ගාන පොකුණ ආසන්නයේය. සුරාමතින් සිටි පිරිසක් වැටලීමට පොලිසිය පැන්නාලු. පිරිස අතර සිටි කිහිප දෙනකු පැන දිවූහ. වැඩි ද 09 July 2015
“සිරිකොත නාමයෝජනා” පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කමල් අද්දරආරච්චි , අජිත් පි පෙරේරා, හර්ෂ ද සිල්වා , පලනි දිගම්බරන් යන මහත්වරු එජාපයේ නාමයෝජනා සඳහා සිරික 09 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026