හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි විවිධ පක්ෂීහු රංචු වශයෙන් සැරි සරති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි විවිධ පක්ෂීහු රංචු වශයෙන් සැරි සරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස්සානේ සොඳුරු බව (බ)
මනරම් දසුනක් (ම)
ස්වාභාදර්මයේ සොදුරු නිමැවුම්....(ම)
හම්බන්තොට ගුවන්තොටුපොළ නිසා. ගුවන්තොටුපොළ අවට තිබුන පුංචි විල් කීයක් වසා දැමුවාද...? ඒ අයට අමතකවුනා නැතිනම් අකමැත්තෙන් අමතකකලා මේ ලෝකය අයිති මිනිසාට විතරක් නොවෙයි කියලා. (ර)