කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා ගත් ඩීඑන්ඒ ජාන පරීක්ෂණ වාර්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ නිරීක්ෂණ පොලිසිය අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දුන්නේය.
මුද්‍රා තබා තිබූ එම වාර්තා අද විවෘත නොකරන බව උසාවි ආරංචි කියයි.
එම නඩුව සිකුරාදා (02) යළි කැඳවීමට නියමිතය. පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd