කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ මහ දොරටුව අසළ වැටී තිබූ රුපියල් දෙලක්ෂයක් අහුලා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මගින් හිමිකාර කේ වී තවරාසා නීතීඥවරයාට බන්ධනාගාර ජේලර් ලයනල් වික්‍රමසිරි මහතා අද බාර දුන්නේය.
මහේස්ත්‍රාත්වරයාත් නීතීඥවරයාත් වික්‍රමසිරි මහතාගේ අවංක භාවය බෙහෙවින් අගය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිවානා ගල් අතර අගනා මිණි කැට තිබෙන බව පෙනෙනවා. ඔබට අපේ ආචාරය! (නි)
මොහු මෙම අවස්තාවේ පමණක් නොව තම රාජකරියී දීද අවංක පුද්ගලයෙක්. වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්. ලයනල් මහතාට ම සුබ පටනවා. ම ඔහු එසුරු කර එති පුද්ගලයෙක්. මෙවන් පුද්ගලයන් අබවයට යන බන්දනගර සේවයට ආදර්ශයක් . (හේ)
වෙන කෙනෙක්ට අහු වුනානම් මේ සල්ලි ටික අරගෙන යනවා.(හේ)
මොහුට බන්දනාගාරයේ වහාම උස්සවීමක් දිය යුතුයි (හේ)
මෙය වගේ දහස් වාරයක් ඔබට ලැබෙන්න කියා පතනවා.දීර්ඝායු! (නි)
මෙච්චර මුදලක්? මීට වඩා ප්‍රවේශම්සහගත වියයුතුයි (නි)
මමනම් එය කොහොමත්ම අනුමත කරන්නේ නෑ. මොකද ඕවා අසාදාරන සල්ලී. මෙම මුදල අනාථ මඩමකට දුන්නා නම් පිනක් සිද්ධ වෙනවා.(හේ)
රුපියල් දෙලක්ෂයක් උසාවියට ගෙනගියේ ඇයි? (නි)
කොහොමද එයාලගේ ආදායම? මේවා හොයලා බලන්න ඕනෑ. මෙහෙම අහම්බෙන් අහුවුණොත් තමයි අපිටත් මේවා දැනගන්න ලැබෙන්නේ (නි)
එක නඩුවාරයක් සඳහා පෙරකදෝරුවෝ සමහරුන්ගෙන් එතරම් මුදලක් අයකරනවා වෙන්න ඇති කියා දැන් මට සිතෙනවා (නි)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. රුසියාවේ බණ්ඩාර මහත්තයාගේ අදහසත් නරකම නැහැ (නි)
ඔබට උපහාර වේවා! (නි)
ලයනල් වික්‍රමසිංහ මහත්තයා ඔබට මගේ ආචාරය (අ)
ඔබට උපහාරයක්ම වේවා! සුබ අනාගතයක් ඔබට (නි)
නීතිඥවරුන් පිළිබඳ සමාජ අවබෝධය වැරදියි. සාධාරණ ලෙස මුදල් අයකරමින් නැතිබැරි මිනිසුන් වෙනුවෙන් නොමිලයේ කතා කරන මහතුන් උසාවි වල ඉන්නවා.හැබැයි මිනිස්සු ගොඩක් කැමති වැඩියෙන් අයකරන මහත්වරුන්ටයි (ම)
දුර්ලභ ගතිගුණ ඇති ජේලර්වරයෙක් (නි)
මේ කාලයේ හොදම ක්‍රියාවක්.(හේ)
මෙවන් මහත්මා වරුන් අප රටට උතුම් සම්පත් වේ .(හේ)
මිනි මරල හරි සල්ලි හොයන මිනිස්සු බහුල රටක මෙවැනි අවංක මිනිසුන් වාසනාවන්... ඔහුට මගේ ප්‍රණාමය පිරිනමමි (බ)
මේ මුදලින් අඩුම ගන්නේ 5% කවත් තෑග්ගක් මේ මුනුස්සයගේ ගුණවත් බව , අවංකකම අගය කිරීම සඳහා දිය යුතුව තිබුණා. (හේ)
හුගක් අවංක පුද්ගලයෙක්.(හේ)
මේ වගේ අය හොයා ගන්න අමාරුයි.(හේ)
බන්ධනාගාරේ කිලුට්ටන් අතර බැබලෙන තරුව ජේලර් ලයනල් , ඔබට මගේ ආචාරය (හේ)