කටාන ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් 31000ක් පමණ වටිනා පොල් ගස් හයක් කැපීයැයි සැකපිට එහි සංවර්ධන නිලධාරී වසන්ත කුමාර මහතා ලබන සඳුදා (05) තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියෝග කළේය.
නැගෙනහිර ආඬිඅම්බලම ග්‍රාම නිලධාරී කළ පැමිණිල්ලක් අනුව මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේතිලක මහතා විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වැරැද්දක්.(හේ)
අන්න කොල්ලෝ !!! (නි)
උසස්වීමක් දෙන්න වටිනවා, පොල්ගස් හයක්ම සංවර්ධනය කරපු එකට! (නි)
නරියෙකුට කුකුල් කොටුවක් භාරදීලා වගෙයි. (ස)