ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති නිතීඥ රවී අල්ගම මහතා හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට බාරදුන්නේය.
වාර්තාව ලබා දීමෙන් පසු නවීන් දිසානායක අමාත්‍යවරයා එය නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන්නේය.
එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන නීතිඥ ජාලිය බෝධිනාගොඩ, නීතීඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුද මේ සඳහා එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි ජයසේකර කියන්නේ අපි දන්නා විදියට කතාවට නම් බොහොම දක්ෂයෙක් , හැබැයි වැඩට දක්ෂයෙක්ද කියලා නම් දන්නේ නැහැ.. ඉතින් යහපාලන ආණ්ඩුවෙන් මේ ලැබුන තනතුරේ වැඩ කොහොම කරයිද කියලා අපි බලාගෙන ඉඳිමු .(හේ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා ඊළඟට? (නි)
මෙන්න අනාගත ලංකාවේ දක්ෂ නායකයෝ. මෙදා වැඩ පෙන්වමු.(ම)
හය මාසෙට කරපු එකම වැඩේ. (ස)
ක්‍රීඩා කියන්නේ ක්‍රිකට් විතරද?(හේ)
කවුරු ආවත් එකයි.(හේ)