හෝමාගම පිටිපන අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙළපොත් ගබඩාවේ සේවකයකුගේ නැතිවූ ජංගම දුරකථනය හය මාසයකට පසුව එම ගබඩාවේම සේවකයකුගේ මවක ළඟ තිබී සොයාගත් බව හෝමාගම පොලිසිය කියයි.
දුරකථනයේ ඉමි අංකයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ සහායෙන් දුරකථනය සොයාගත් බවත් මවත් පුතාත් පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd