අග්‍රගන්‍ය සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මහතාගේ හත් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ නිර්මාණ ගැන සාකච්ඡාවක් බදාදා (01) සවස 4ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
කේමදාස මහතා ගැන ඔහුගේ දියණිය ගයත්‍රී කේමදාස මහත්මිය සමඟ සංවාදයක් පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.(හේ)
ඔහු මෙතෙක් ලංකාවේ පහළවූ අභිමානවත්, විශිෂ්ට සංගීත නිර්මාණකරුවා බව අවිවාදයෙන් තොරව කිව හැකිය. (ම)
වන්දිබට්ටයන් නොවුණ ජනතා කලාකරුවෝ (ම)
සංගීතය භාවනාවකි ධ්‍යානයකි, ඒ අභිමානවත් කේමදාසයන්ගේ තේරීමයි. (ර)
අතිශයින්ම අගය කළ යුතු උත්තම පුරුෂයෙක් .....කළ යුතු වැඩක් (ම)
මෙන්න නියම කලා කරුවෝ (බ)